අප ගැන -About Jayamaga Plastic

උසස් තත්වයෙන් යුතු ඉහළ ප්‍රමිතියකින් යුක්තව හොඳම නිමාවෙන් නිපදවන සියලුම ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් ශ්‍රී ලංකාවේ අය අතින් ම අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට බෙදා හරිනු ලබයි .

තවද මතු අනාගතයට හා නවීන තාක්ෂණයෙන් යුක්තව අවශ්‍ය සියලුම බෝතල් උපකරණය නිෂ්පාදනය කිරීමටත් බෙදා හැරීමටත් අප හට හැකියාවක් ඇති බව jayamaga plastic කණ්ඩායමක් වන අප නිරන්තරයෙන් දන්වා සිටිමු .

All high quality, high quality plastic bottles and packaging have been distributed by Sri Lankans throughout Sri Lanka for many years.We at jayamaga plastics are constantly on the lookout for the future and the ability to manufacture and distribute all the required bottleneck equipment with the latest technology.

OUR PRODUCTS

jayamaga pp